Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දිල්ලි නුවර වායු දූෂණය අවම කිරිමට නව සැලසුම් රැසක්  

Add comments

ඉන්දියාවේ දිල්ලි අගනුවර ආශ‍්‍රිත පවතින වායු දූෂණය අවම කිරිමට නව සැලසුම් රැසක් ඉදිරිපත්ව තිබෙනවා. මුඛ පළඳනා භාවිත කරමින් දිල්ලි නුවර රැදී සිටිය යුතු බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. එසේ නොවුණ හොත් ගැටළු රැසක් මතුවිය හැකි බවද ඔවුන් අනතුරු අඟවා තිබෙනවා. මෙම තත්ත්වය අවම කිරිමට ඉන්දීය රජය විශේෂ අවධානයක් යොමු කළ යුතු බවයි එරට ජනතාව පෙන්වා දෙන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG