Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වියදම් අවම කිරීමට ආණ්ඩු පක්‍ෂය පාර්ලිමේන්තු භෝජනාගාරයත් වර්ජනය කරයි  

Add comments

ආණ්ඩු පක්‍ෂය අද දිනයේ කතානායකවරයා වර්ජනය කිරීම පමණක් නොව පාර්ලිමේන්තු භෝජනාගාරය ද වර්ජනය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළා. කතානායකවරයා සිදු කරන නාස්තිකාර වියදම් අවම කිරීම සඳහා තම කණ්ඩායම මෙම පියවර ගත් බවයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG