
සිරියා සාම සාකච්ඡා යළි හෙට (26) සිට ආරම්භ වනවා. කසක්ස්ථානයේ අස්ථානා අගනුවරදී සාකච්ඡා පැවැත්වීමටයි සැලසුම් කරතිබෙන්නේ.
දින දෙකක සාම සාකච්ඡා අතරතුරදී ඉඩ්ලිබ් සටන් විරාමය ව්‍යවස්ථාදායක කමිටුව පත්කිරිම සහ සිරකරුවන් නිදහස් කිරිම ඇතුලු ප‍්‍රධාන කරුණු කිහිපයක් කෙරෙහි අවධානය යොමුකෙරෙනු ඇති බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ.
Post a Comment