Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉරානයට බලපෑ භූ කම්පනයෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 780 දක්වා ඉහළට  

Add comments

ඉරානයට පසුගියදා බලපෑ භූ කම්පනයෙන් තුවාල ලැබූ පුද්ගලයන් සංඛ්‍යාව 780 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඉරානයේ කර්මන්ශා ප්‍රදේශයටයි භූ කම්පනයෙන් බලපෑම් එල්ල වුනේ. එහි ප්‍රභලත්වය   රිච්ටර් පරිමාන ඒකක 6.3 ක් ලෙස වාර්තා වුණා. භූ කම්පනයෙන් නිවාස 700 කට පමණ දැඩි හානි සිදු වුණා. පීඩාවට පත් පුද්ගලයන් සදහා සහන කටයුතු තවදුරටත් ක්‍රියාත්මකයි. භූ කම්පනයේ ප්‍රභලත්වය හේතුවෙන් ඉරාකයේ ප්‍රදේශ කිහිපයකට ද බලැපෑම් එල්ල වුණා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG