Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මිසිසිපි හි ජය රිපබ්ලිකන් පක්ෂයට  

Add comments

මිසිසිපි හි ඡන්දයෙන් ජයග‍්‍රහණය කිරිමට රිපබ්ලිකන් පක්ෂය සමත්වුණා.

ඒ අනුව මේවන විට ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂය ආසන 53ක් ලබාසිටිනවා. ඩිමොක්‍රොටික් පක්ෂයට හිමිව ඇති ආසන සංඛ්‍යාව 47 ක්. මිසිසිපි හි ජයග‍්‍රහණය හිමිවූ අපේක්ෂිකාවට ඇමරිකා ජනාධිපතිවරයා සිය ට්විටර් ගිණුමෙහි සටහනක් තබමින් සුබ පැතුම් ද පිරිනමා ඇති බවයි එරට වාර්තා සදහන් කරන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG