Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සවුදි රජ කුමරු G-20 සමුළුවට  

Add comments

සවුදි රජ කුමරු මොහොමඩ් බින් සලාම් ජී විස්ස සමුළුවට සහභාගී වන බව එරට වාර්තා සදහන් කළා.

ජමාල් කෂෝගිගේ ඝාතන සිදුවීමෙන් පසු සවුදිය ප‍්‍රධාන පෙලේ ලෝක නායකයන් සමග මෙවැනි සමුළුවකට සහභාගී වන පලමු අවස්ථාව මෙයයි. සවුදි අරාබිය සමග ප‍්‍රධාන පෙලේ රාජ්‍ය නායකයන් ගනුදෙනු කරන ආකාරය පිලිබදව පැහැදිලි අදහසක් ලබාගැනීමට මෙය අවස්ථාවක් වන බවයි ප‍්‍රවෘත්ති වාර්තා පෙන්වා දෙන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG