
ඇමෙරිකා රජය මගින් ශ්‍රී ලංකාවට ලබාදෙන අරමුදල් පිළිබදව සාකච්ඡා කළ බව අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසනවා.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය සංවිධාන කළ වැඩමුළුව අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. කොළඹදී පැවති මෙම වැඩමුළුවට නීතිපති ජයන්ත ජයසූරිය මහතා ඇතුළු නීති ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨයින් රැසක් එක්ව සිටියා. වැඩමුළුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍යවරයා.
අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත,
Post a Comment