Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පාර්ලිමේන්තුව එජාප රැස්වීමක් බවට පත් කර නොගැනීමේ වගකීම කතානායක සතුයි  

Add comments

පාර්ලිමේන්තුව එක්සත් ජාතික පක්ෂ රැස්වීමක් බවට පත් කර නොගැනීමේ වගකීම කතානායකවරයා සතුවන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

අමාත්‍ය මහින්ද අමරවීර,

බෙලිඅත්ත සිටිනාමළුව ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනුයි මහින්ද අමරවීර මහතා මෙම අදහස් පළ කළේ. ප්‍රදේශයේ ජනතාවට පලතුරු පැළ බෙදාදීම මෙහිදී සිදු කෙරුණා. බෙලාඅත්ත ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක උපාලි මොහොට්ටි මහතා ඇතුළු පිරිසක් උත්සවයට එක්ව සිටියා.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG