Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මාලදිවයින් හිටපු ජනපති සියලු චෝදනාවලින් නිදහස්  

Add comments

මාලදිවයින් හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් සියලු චෝදනාවලින් නිදහස් කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළා.

2015 වසරේදී ඔහුට එල්ල වූ ත්‍රස්ත චෝදනා හේතුවෙන් වසර 13ක සිරදඩුවම් නියම වී තිබුණා. එරට ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීරණය අනුව ඔහු එම චෝදනාවලින් නිදහස් කර තිබෙනවා. මාලදිවයින් අගවිනිසුරුවරයා කිසා සිටියේ හිටපු ජනපති මොහොමඩ් නෂීඩ්ට එරෙහිව අදාළ චෝදනා නීති විරෝධීව ගොනු කර ඇති බවයි.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG