Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජනපති ඝාතන කුමන්ත්‍රණයට සම්බන්ධ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගන්න  

Add comments

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ඝාතන කුමන්ත්‍රණයට සම්බන්ධ බව කියන සැකකරුවන් වහාම අත්අඩංගුවට ගත යුතු බව මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැදවුම්කරු නීතිඥ මේජර් අජිත් ප්‍රසන්න මහතා පවසනවා. ඊයේ පැවති මාධ්‍ය හමුවකදීයි ඒ මහතා මේ බව කියා සිටියේ.

නීතිඥ මේජර් අජිත් ප්‍රසන්න – කැදවුම්කරු- මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය,

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG