Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මිනිස් ජාවාරම් වැලැක්වීමේ වැඩසටහන් කාර්යක්ෂම කෙරේ  

Add comments

නීතිවිරෝධී මිනිස් ජාවාරම් වැලැක්වීමේ වැඩසටහන් කාර්යක්ෂමව සිදුකරන ලෙසට අමාත්‍ය සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා උපදෙස් ලබාදුන්නා. ඒ කාර්ය සාධක බලකායේ සියලු ආයතන නිලධාරින්ට.

අමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ මිනිස් ජාවාරම් පිලිබද වාර්තාව ගැනයි එහිදී අවධානය යොමුවුණේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG