Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කුඩු ජාවාරම්කරුවන්ට කතොලික සභාවේ ඉඩක් නෑ  

Add comments

කුඩු ජාවාරම්කරුවන කතොලික සභාවෙන් ඉවත් කරන ලෙස අගරදගුරු  අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කතෝලික පියතුමන්ගෙන් ඉල්ලා සිටිනවා. ජා ඇල, තුඩැල්ල, අඩක්කල දේවස්ථානයේ පැවැති වැඩසටහනකදී උන් වහන්සේ මෙම ඉල්ලීම සිදු කළා.

ජා ඇල හා අවට ප්‍රදේශ  මත් උවදුරෙන් බේරාගැනීමට යැදුමෙන් මිදුමට මැයෙන් මත්ද්‍රව්‍ය විරෝධී වැඩසටහන එම දේවස්තානයේදී පැවැත්වුණා. තුඩැල්ල කතොලික ගිහි සංසදය මෙය සංවිධාන කර තිබුණා. තුඩැල්ල දේවස්ථානයේදී පැවැති රැළියට විශාල පිරිසක් එක්ව සිටියා.

අගරදගුරු  අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්,

 

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG