Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පාකිස්ථාන අගමැතිගෙන් පොරොන්දුවක්  

Add comments

රටතුළ අර්බුද ඇතිවීමට ඉඩ නොතබන බව පාකිස්ථාන අග‍්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ප‍්‍රකාශ කළා. ත‍්‍රස්තවාදය මැඩපැවැත්වීමයි අරමුණ.

යුද්ධය හේතුවෙන් ආර්ථිකයට සිදුවන්නේ දැඩි අලාභයක්. එමගින් ජනතාවට බරපතල ගැටලුවලට මුහුණදීමට සිදුවන බවයි අග‍්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ. කෙසේවෙතත් ආරක්ෂක අංශ ත‍්‍රස්තවාදයට එරෙහිව සාර්ථකව ක‍්‍රියාත්මක වන බවත්, ඔහු ප‍්‍රකාශ කළා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG