Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අයහපත් කාලගුණයෙන් ඕස්ටේ‍්‍රලියාවට දැඩි බලපෑම්  

Add comments

අයහපත් කාලගුණයෙන් ඕස්ටේ‍්‍රලියාවට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. සිඩ්නි ඇතුළු ප‍්‍රදේශ රැසක ජනතාව ජල ගැලීම් සහ අකුණු හේතුවෙන් පීඩාවට පත්ව සිටින බවයි බිබිසි ප‍්‍රවෘත්ති වාර්තා සඳහන් කළේ.

සිඩ්නි නුවරට මාසයකදී ඇදහැළෙන වර්ෂාව පැය දෙකකදී ලැබී ඇති බව එරට කාලගුණ අංශ පෙන්වා දුන්නා. මාර්ග රැසක ගමනාගමනයට බාධා මතුව තිබෙනවා. හදිසි සහන කණ්ඩායම් සූදානම් කර ඇති බවයි ඕස්ටේ‍්‍රලියා බලධාරින් ප‍්‍රකාශ කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG