Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

2019 නව වසරේ උදාව ලෝකය පුරා ජනතාව මහත් උත්කර්ෂවත්ව සමරයි  

Add comments

2019 නව වසරේ උදාව ලෝකය පුරා ජනතාව මහත් උත්කර්ෂවත්ව සැමරුවා.

නව වසර පැසිෆික් සාගරයේ කිරිබති දිවයිනෙන් ආරම්භ වුණා. ලොව පුරා නන් දෙසින් පැමිණි සංචාරකයින් නව වසරේ උදාව සැමරීම සදහා එම දිවයිනට එක්ව සිටි බව සදහන්. කිරිබති දිවයිනට පසුව සැමෝවා දිවයිනට නව වසර උදා වුණා. ඉන් අනතුරුවයි නවසීලන්තයට 2019 වසර උදා වුණේ. ගිනිකෙළි සංදර්ශන නැරඹීම සදහා විශාල පිරිසක් එක්ව සිටි බව සදහන්.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG