Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දකුණුදිග පිලිපීනයේ ජනාකීර්ණ වෙළඳ සංකීර්ණයක පිපිරීමක්  

Add comments

දකුණුදිග පිලිපීනයේ ජනාකීර්ණ වෙළඳ සංකීර්ණයක සිදු වූ පිපිරීමකින් පුද්ගලයින්  දෙදෙනෙකු ජිවිතක්ෂයට පත් වුණා.

දකුණුදිග පිලිපීනයේ කොටාබටෝ නගරයේ වෙළඳ සංකීර්ණයකයි පිපිරීම සිදු වුණේ. ඉන් පුද්ගලයින් 34 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඒ අතරින්  තුන්දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වන්නේ. එම වෙළඳ සංකීර්ණයේ තිබූ බව කියන පුපුරන ද්‍රව්‍ය ඉවත් කරමින් සිටි අතරතුර මෙම පිපිරීම සිදුව ඇති බව සඳහන්. නගරයේ ආරක්ෂාවද මේ වන විට තර කර තිබෙනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG