Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රජරට ගොවිබිම්වලට මොණරුන්ගෙන් හානි  

Add comments

රජරට ප්‍රදේශ රැසක ගොවිබිම්වලට මොණරුන්ගෙන් හානි පැමිණෙන බව වාර්තා වනවා.

විලච්චිය, හොරොව්පොතාන, ගලෙන්බිදුනුවැව, නොච්චියාගම,තන්තිරිමලය යන ප්‍රදේශවල බොහෝ දෙනෙකුගේ ජීවනෝපාය ගොවිතැනයි. ඉතා අසීරුවෙන් වගා කරන ගොවිබිම් එක රැයකින් මොණරුන් විනාශ කරන බව ගොවීන් පවසනවා. වී, කව්පි, සෝයා, මිරිස්, තක්කාලි වැනි වගාවන්ට මොණරුන්ගෙන් දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා. මොණරුන්ගෙන් ගොවිබිම් ආරක්ෂා කර ගැනීමට විධිමත් ක්‍රමවේදයක් සකසා දෙන ලෙස එම ගොවීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG