Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යේමන් ගැටුම් හේතුවෙන් සිවිල් වැසියන් දැඩි පීඩාවට  

Add comments

යේමන් ගැටුම් හේතුවෙන් සිවිල් වැසියන් දැඩි පීඩාවට පත්වුණා. ඔවුන්ට ආහාර ලබාදීමේ වැඩසටහනට ද ගැටළු මතුව තිබෙනවා.

ඇතැම් ප‍්‍රදේශවලට ප‍්‍රවේශ වීමට නොහැකි වීමයි ඊට හේතුවවී තිබෙන්නේ. සහන සැළසීම සඳහා අවශ්‍ය පහසුකම් සළසන ලෙසට ලෝක ආහාර වැඩසටහන ගැටුම්වලට සම්බන්ධ පාර්ශව වලින් ඉල්ලීමක් කළා. මිලියන 20කට පමණ බලපෑම් එල්ල වී ඇති බවයි ඔවුන් පවසන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG