Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බංගලිදේශ මැතිවරණ ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවලින් 4ක් ජීවිතක්ෂයට  

Add comments

බංගලිදේශයේ මැතිවරණ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා වලින් පුද්ගලයන් හතර දෙනෙක් ජීවිතක්ෂයට පත්වුණා. චිතගොන් ප‍්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථානයක් ආශි‍්‍රතව ඇතිවූ ගැටුමකින් ඔවුන් මියගොස් ඇති බවයි පොලීසිය පවසන්නේ. ඒ අතර අවාමි ලීගයේ ප‍්‍රාදේශ්‍රීය දේශපාලන නායකයෙකු ද සිටින බව වාර්තා වෙනවා. ප‍්‍රදේශයේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක බවයි බංගලිදේශ ආරක්ෂක අංශ පවසන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG