Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වේගවත් සංවර්ධනයක් සඳහා නව වැඩපිළිවෙලක්  

Add comments

කඩිනම් සංවර්ධන වැඩසටහනක් ඉදිරියේදී ක‍්‍රියාත්මක කරන බව රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා ප‍්‍රකාශ කළා. එය කරුණු අටකින් සමන්විතයි.

පවතින තත්ත්වය අභිබවා සීග‍්‍ර සංවර්ධයක් අත්පත් කර ගැනීමයි අරමුණ. අංශ ගණනාවක් සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු වුණා. ජනතා අභිවෘද්ධිය වෙනුවෙන් පුළුල් වැඩපිළිවෙල ක‍්‍රියාත්මක කරන බවයි අශෝක් අබේසිංහ මහතා පවසන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG