Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමරිකා ජනමාධ්‍යට සයිබර් ප‍්‍රහාරයක් එල්ල වෙයි  

Add comments

ඇමරිකාවේ පුවත් පත් කිහිපයකට සයිබර් ප‍්‍රහාරයක් එල්ල වුණා. ඒවායේ මුද්‍රණ සහ බෙදාහැරීමේ ක‍්‍රියාවලියට ඉන් බාධා එල්ල වී තිබෙනවා. ලොස් ඇන්ජලිස් ටයිම්ස්, චිකාගේ ට‍්‍රයිබියුන් ඇතුළු පුවත් පත්වලට ගැටළු මතුව ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. ප‍්‍රහාරය ඇමරිකාවට පිටතින් එල්ල වී ඇති බවත් විමර්ශනවලින් හෙළි වුණා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG