Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සුහුරු හැදුනුම්පත් නිකුත් කිරීම හෙට සිට  

Add comments

හෙට(31) සිට සුහුරු ජාතික හැදුනුම්පත් නිකුත් කරන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා. පසුගිය දෙසැම්බර් 17 වෙනිදා සිට සිදුකළ අත්හදා බැලීම සාර්ථක බවයි කොමසාරිස් ජෙනරාල් වියානි ගුණතිලක මහතා පෙන්වාදෙන්නේ.

ඡායාරූප ලබාගැනීම සඳහා දිවයින පුරා ඡායාරූප ශාලා 2100 ක් ලියාපදිංචි කර තිබෙනවා. ඉන් ලබාගන්නා ඡායාරූප විද්්‍යුත් තැපෑල මගින් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට යොමු කිරීමයි සැලසුම. නව ක‍්‍රමය මගින් හැදුනුම්පත් සඳහා විකෘත කළ හෝ වැරදි ඡායාරූප ඇතුලත් කිරීම සීමා වන බව ද පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසනවා.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG