Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පොළොන්නරුවට පැමිණෙන සංචාරකයින්ගේ වැඩිවීමක්  

Add comments

සංචාරක කලාප අශ්‍රීතව සිදු කෙරුණු සංවර්ධන වැඩපිළිවෙල සමග විදෙස් සංචාරකයින්ගේ පැමිණීම තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථාන අතර පොළොන්නරුව ප්‍රදේශයට හිමිවන්නේ වැදගත් ස්ථානයක්. දිවයිනේ සංචාරක සංවර්ධන කටයුතු සදහා රජය විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමත් සමග පොළොන්නරුව ප්‍රදේශය ද සංවර්ධනයට ලක් කෙරුණා.  මේ සමග දෙස් විදෙස් සංචාරකයන්ගේ පැමිණීම ද ඉහළ ගොස් තිබෙනවා. ජර්මනිය, ප්‍රංශය,ඉතාලිය සහ මැදපෙරදිග රටවල සංචාරකයින් විශාල පිරිසක් මේ දිනවල සංචාරයේ නිරතව සිටිනවා. විශාල පිරිසකට සංචාරක කර්මාන්තය ආශ්‍රිත රැකියා හිමිවීමෙන් ඔවුන්ගේ ආදායම ඉහළ යාමට ද මෙම තත්ත්වය හේතුවක්.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG