Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලක්ෂ 60 ක මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයකු පොලිස් දැලේ  

Add comments

රුපියල් ලක්ෂ 60 ක වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයකු වත්තල ප්‍රදේශයේදී  අත්අඩංගුවට ගැනුණා. අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ඔහු ලඟ තිබී සොයාගත් බව පොලීසිය ප්‍රකාශ කළා.

මෝටර් රථයක් නතර කර පරීක්ෂා කරන අවස්ථාවේදී මෙම මත්ද්‍රව්‍ය සොයාගැණුනා . කැළණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිළධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව වැටලීම සිදු කෙරුණා. අත්අඩංගුවට ගත් පුද්ගලයා ළඟ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 500 ක් හෙරොයින් ග්‍රෑම් 5 යි මිලිග්‍රෑම් 370 ක් සහ රුපියල් තිස් ලක්ෂ පනස් දහසක මුදලක් සොයාගැනුණා. සැකකරු වයස අවුරුදු 40 ක් වන වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය ප්‍රකාශ කළා.

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG