Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොළඹ වරාය බහාලුම් ඒකක මිලියන 7 ක් මෙහෙයවයි  

Add comments

කොළඹ වරාය බහාලුම් ඒකක මිලියන 07 ක් මෙහෙයවීම සනිටුහන් කිරීමේ උත්සවය ජය බහාලු පර්යන්තයේදී අද පැවැත්වුණා. වරාය නාවික හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන්.

2018 වසරේදී කොළඹ වරාය ලොව හොදම බහාලු මෙහෙයුම් වරාය 30 අතර පළමු ස්ථානයට  පත් වුණා. සමුද්‍රීය වෙළද ව්‍යාපාර තුළ අංක 1 ස්ථානයේ ශ්‍රේණිගත වීමටද කොළඹ වරායට හැකි වී තිබෙනවා. මෙම ජයග්‍රහණය ලබා ඇත්තේ යුරෝපා සහ මැදපෙරදිග වරාය රැසක් අභිවමින්. අන්තර්  පර්යන්ත මෙහෙයුම් අවබෝධතා ගිවිසුමක් මේ වන විට අත්සන් තබා ඇති අතර එමගින් වරායේ කටයුතු තවත් ප්‍රවර්ධනය කෙරෙනවා.

අමාත්‍ය සාගල රත්නායක,

මෙම අවස්ථාවට අවස්ථාවට වරාය නාවික හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පරාක්‍රම දිසානායක මහතාද එක් වුණා.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG