Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දේශපාලන අර්බුදය නිමවීමෙන් පසු යුරෝපා ආයෝජකයන් පැමිණීමේ වර්ධනයක්  

Add comments

පසුගිය සති කිහිපයේ පැවති දේශපාලන අර්බුදය නිමවීමෙන් පසු යුරෝපා ආයෝජකයන් මෙරටට ගෙන්වා ගැනීමට හැකිවී තිබෙන බව බ්‍රිතාන්‍ය ශ්‍රි ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති ජයම්පති පෙරේරා මහතා පවසනවා.

ශ්‍රී ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතිය ස්ථාපිත වීම නිසා යුරෝපා ආයෝජකයන් පැමිණීම සදහා විශේෂ කැමැත්තක් දක්වන බවයි ජයම්පති පෙරේරා  මහතා පෙන්වා දෙන්නේ. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

ජයම්පති පෙරේරා – සභාපති – බ්‍රිතාන්‍ය ශ්‍රි ලංකා වාණිජ මණ්ඩලය

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG