Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

උතුරේ නිවාස ගැටළුවට විසඳුම් කඩිනමින්  

Add comments

ගංවතුරෙන්  පීඩාවට පත් කිළිනොච්චිය සහ මුලතිව් දිස්ත්‍රික්වල ජනතාවගේ නිවාස ගැටළු විසදීමේ වැඩපිළිවෙල ලබන 12 වනදා ආරම්භ කරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

උතුරු පළාතට බලපෑ ගංවතුරෙන් පීඩාවට පත් කිලිනොච්චිය හා මුලතිව් දිස්ත්‍රික් ජනතාවට සහන ලබාදීමේ තවත් වැඩපිළිවෙලක් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. කිලිනොච්චිය පන්නක්කණ්ඩි පාසලේ සහ පුදුකුඩුඉරිප්පු මන්ඩකන්ඩාල් ප්‍රදේශවල අවතැන් කදවුරුවල සිටින ජනතාවගේ සුවදුක් සොයා බැලීමට අමාත්‍යවරයා පියවර  ගත්තා. එම ජනතාවට සහන ලබාදීමේදී හමුදා අංශ සිදු කරන මෙහෙයද අමාත්‍යවරයාගේ ඇගයීමට ලක් වුණා.

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG