Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සීමාවාසික පුහුණුව අවසන් කළ 800 කට පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම්  

Add comments

සීමාවාසික පුහුණුව අවසන් කළ සහන නේවාසික වෛද්‍යවරුන් ලෙස සේවය කරන 800 කට පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කළා.

ඒ සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ ඊයේ (26) පැවැති සාකච්ඡාවකදී. ඔවුන්ගේ ඉල්ලීම් පිළිබද සලකා බැලූ සෞඛ්‍ය අමාත්‍යවරයා කඩිනමින් පශ්චාත් සීමාවාසික පත්වීම් ලබාදෙන ලෙසයි අමාත්‍යාංශ ලේකම් වසන්තා පෙරේරා මහත්මියට උපදෙස් ලබාදී තිබෙන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG