
ඇෆ්ගනිස්ථාන ජනාධිපතිවරණය මාස තුනකින් කල්දමා තිබෙනවා. අප්‍රේල් මාසයේදී ජනාධිපතිවරණය පැවැත්වීමටයි කලින් සැලසුම් කළේ. එභෙත් එය ජූලි මස මැද හෝ අගෝස්තු මස දක්වා කල්දමා ඇති බව එරට මැතිවරණ බලධාරින් සඳහන් කළා. අපේක්ෂකයන් බහුතරයකට නියමිත පරිදි ලියාපදිංචිවීම් සිදුකර ගැනීමට නොහැකිවීමයි ඊට හේතුව.
Post a Comment