Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හෙට සිට වැසි තත්වයේ තාවකාලික අඩුවීමක්  

Add comments

හෙට සිට වැසි තත්වයේ තාවකාලික අඩුවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව ප‍්‍රකාශ කළා.

මධ්‍යම, සබරගමුව, ඌව, දකුණ, බස්නාහිර සහ වයඹ පළාත්වලත් අම්පාර දිස්ති‍්‍රක්කයේත් සවස දෙකෙන් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවෙල් මහතා සඳහන් කළේ.

මඩකලපුව සිට හම්බන්තොට සහ ගාල්ල හරහා මීගමුව දක්වා වන මුහුදු ප‍්‍රදේශවල සවස් කාලයේ හෝ රාතී‍්‍ර කාලයේ වැසි ඇති විය හැකියි.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG