
මැදපෙරදිග රටවල් සදහා පමණක් වන ගමන් බලපත්‍රය ලබන 31 වනදා සිට නිකුත් නොකරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසනවා. ජනවාරි පළමුවනදා සිට සියලුම රටවල් සදහා ගමන් බලපත්‍ර පමණක් නිකුත් කරන බවයි එම දෙපාර්තමේන්තුවේ ගමන් බලපත්‍ර අශයේ පාලක වජිර ලියනරත්න මහතා සදහන් කරන්නේ.
වජිර ලියනරත්න – ගමන් බලපත්‍ර අශයේ පාලක – ආගමන හා විගමන දෙපාර්තමේන්තුව,
Post a Comment