
තංගල්ල – කුඩාවැල්ල ධීවර වරාය ආශි‍්‍රතව විශේෂ ආරක්ෂාවක් යොදවා ඇතැයි පොලීසිය ප‍්‍රකාශ කළා. ප‍්‍රදේශයේ හඳුනාගත් ස්ථාන ආශි‍්‍රතව මාර්ග බාධක ද යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කියා සිටියේ.
ධීවර වරායේ පසුගියදා සිදුවු වෙඩි තැබීම පිළිබද විමර්ශනයට පොලිස් කණ්ඩායම් 11 ක් යොදවා තිබෙනවා. ආරක්ෂක කැමරා දර්ශන සහ දුරකථන කුළුණු දත්ත මත විමර්ශන කි‍්‍රයාත්මක බවයි මාධ්‍ය ප‍්‍රකාශකවරයා සදහන් කළේ. වෙඩි තැබීමෙන් හතර දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. තුවාල ලැබූ අට දෙනෙක් තවමත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන බවයි පොලිසිය සදහන් කළේ.
Post a Comment