
පාකිස්තානයේ හිටපු ජනාධිපති අසීෆ් අල් සර්දාරිට රටින් පිටවීම තහනම් කර තිබෙනවා. ඒ ව්‍යාජ බැංකු ගිණුම් හරහා මූල්‍ය විශුද්ධිකරණය සිදුකළ බවට චෝදනා එල්ලවීමත් සමඟයි.
පාකිස්තාන අධිකරණය රම නියෝගය ලබාදී ඇත්තේ සර්දාරිගේ බිරිද වූ පාකිස්තානයේ හිටපු අගමැතිනි බෙනාසීර් භූතෝගේ 11 වන ගුණානුස්මරණ අවස්ථාවේදීයි. සර්දාරි බෙනාසීර් භූතෝගේ පාකිස්තාන මහජන පක්ෂයේ සභාපතිවරයා ලෙසද කටයුතු කළා.
Post a Comment