
හත් හැවිරිදි දැරියක් අපයෝජනය කළ 32හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු තණමල්විල සෙවනගල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ඔහු එම දැරියගේ බාප්පා බවයි පරීක්ෂණවලදී හෙළිවුණේ.
සැකකරු පෙරවරුවේ ඇඹිලිපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.
Post a Comment