
අයිස්ලන්තයේ පාලමක් මතදී සිදුවූ රියඅනතුර සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
බි‍්‍රතාන්‍ය ජාතිකයන් හත් දෙනෙකු රැගත් මෝටර් රථයක් අනතුරට ලක්ව ඇති බවයි අයිස්ලන්ත පොලීසිය ප‍්‍රකාශ කළේ. අනතුරෙන් ඉන් තුන් දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
තුවාල ලැබූ අනෙක් හතරදෙනාගේ තත්වය බරපතල බවයි අයිස්ලන්ත මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
අධික වේගයෙන් ධාවනයවූ මෝටර් රථය මාර්ගයේ ලිස්සායාමෙන් අනතුර සිදුවන්නට ඇති බවටයි සැකකරුන්නේ.
Post a Comment