Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සුඩාන ගැටුම් වලින් පුද්ගලයින් 19ක් ජීවිතක්ෂයට  

Add comments

සුඩාන උද්ඝෝෂකයන් සහ ආරක්ෂක අංශ අතර ඇතිවූ ගැටුම් වලින් පුද්ගලයන් 19 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඒ අතර ආරක්ෂක අංශ සාමාජිකයන් දෙදෙනෙක් සිටින බවයි විදෙස් වාර්තා ප‍්‍රකාශ කළේ. පුද්ගලයන් 200 කට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යාහැකි බවයි ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පෙන්වා දෙන්නේ. දින තුනක වැඩ වර්ජනයත් සමඟ මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය ආරම්භ කර තිබෙනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG