Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බංග්ලාදේශ මහ මැතිවරණයේ ජය ෂෙයික් හසීනාට  

Add comments

බංග්ලාදේශ මහමැතිවරණයෙන් එරට අගමැතිනී ෂෙයික් හසීනා ජයග්‍රහණය කර තිබෙනවා.

මෙම ජයග්‍රණයත් සමඟ අගමැතිනී ෂෙයික් හසීනා බංග්ලාදේශය දීර්ඝ කාලයක් පාලනය කළ රාජ්‍ය නායිකාව බවට පත් වනවා. ඇයගේ පාලක පක්ෂය මෙවර මැතිවරණයේදී  පසුගිය මැතිවරණ වලටත් වැඩි විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගෙන ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ. ඒ අනුව පාලක පක්ෂය මෙවර මැතිවරණයේදී පාර්ලිමේන්තුවේ ආසන 350 න් 281 ක් හිමිකර ගෙන ඇති බව සදහන්. මේ වන විට අගමැතිනී ෂෙයික් හසීනා වසර 07 ක් බංග්ලාදේශය පාලනය කර තිබෙනවා.  එරට ප්‍රධාන විපක්ෂයට හිමිව ඇත්තේ පාර්ලිමේන්තුවේ ආසන 07 ක් පමණයි.

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG