Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නව බස් රථ තුන් දහසක් ධාවනයට එක් කෙරේ  

Add comments

නව බස් රථ තුන් දහසක් මිළදී ගන්නා බව රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා ප‍්‍රකාශ කළා. බස් රථ දහසක් නගරාන්තර සේවය සඳහා යෙදවීමයි මෙහි අරමුණවී තිබෙන්නේ. පළමු අදියර යටතේ බස් රථ 500ක් ඉන්දියාවෙන් ගෙන්වන බවත් අශෝක් අබේසිංහ මහතා පෙන්වා දුන්නා.

මල්වතු පාර්ශවයේ මහ නායක ස්වාමීන් වහන්සේ බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළා. ඉදිරි දින කිහිපය තුළ රට සීඝ‍්‍ර සංවර්ධනයකට යොමු කළ හැකි වැඩපිළිවෙලක් ඉදිරිපත් කිරිමටත් කටයුතු යොදා තිබෙනවා. එය කරුණු අටකින් සමන්විත බවයි අශෝක් අබේසිංහ මහතා පවසන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG