Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දියාවේ ගල්අඟුරු පතලේ සිරවූවන් බේරා ගැනීමේ මෙහෙයුම් තවමත්  

Add comments

ඉන්දියාවේ මෙගාලයාහි ගල්අඟුරු පතලේ සිරවූවන් බේරා ගැනිමේ මෙහෙයුම්වල සුළු ප‍්‍රගතියක් පවතින බව එම කණ්ඩායම් ප‍්‍රකාශ කළා.

පසුගිය 13 වනදා සිටයි කම්කරුවන් 15 දෙනෙකු එහි සිරව සිටින්නේ. අඩි 300ක් පමණ ගැඹුරු පතල තුළ අඩි 70ක පමණ ජලය පිරි පවතිනවා. බේරා ගැනීමේ මෙහෙයුම් සඳහා නාවික හමුදා සාමාජිකයන් හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එක්ව සිටින බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG