Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බ‍්‍රසීලයේ විරෝධතාකරුවන් හා පොලිසිය අතර ගැටුම්  

Add comments

බ‍්‍රසීලයේ සාවෝපාලෝ නුවර දී පොලීසිය සහ විරෝධතාකරුවන් අතර ගැටුම් හටගෙන තිබෙනවා. විරෝධතා හටගැනුණේ විශ‍්‍රාම වැටුප් ක‍්‍රමවේදය සංශෝධනය කිරිමට ජනාධිපතිවරයා ගත් තීරණයට විරෝධය පළකරමින්.

නගරයේ පිහිටි ප‍්‍රධාන රජයේ ගොඩනැගිල්ලකට ඇතුළුවීමට විරෝධතාකරුවන් උත්සාහ කළ අවස්ථාවේ ගැටුම් හටගෙන ඇති බවයි වාර්තා වන්නෙ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG