
පාසල් සිසුවෙකු සහ සිසුවියක් දුම්රියට පැන සියදිවි හානිකරගෙන තිබෙනවා. ඒ අනුරාධපුර – පුලියන්කුලම ප‍්‍රදේශයේ දී. සිසුවාගේ වයස අවුරුදු 17ක් වන අතර සිසුවියගේ වයස අවුරුදු 14 ක්.
ඔවුන් දෙදෙනා අනුරාධපුර සිට මැදවච්චිය බලා ධාවනය වූ රේල් බසයකට පැන සියදිවි හානිකරගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ. සිසුවා එම ස්ථානයේම මියගොස් ඇති අතර , සිසුවිය අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කිරිමෙන් පසුවයි මියගියේ.
Post a Comment