Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යාපනය හරිත නගරයක් බවට පත් කිරීමේ වැඩසටහනේ තුන්වන අදියර ඇරඹෙයි  

Add comments

යාපනය හරිත නගරයක් බවට පත් කිරීමේ වැඩසටහනේ තුන්වන අදියර අද ආරම්භ කෙරුණා. ඒ පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතාගේ ප්‍රධානත්වයෙන්.

මේ යටතේ  යාපනය නගර සභා ක්‍රීඩාංගනයේ සිට කයිට්ස් දොරේ අප්පා ක්‍රීඩාංගනය දක්වා ඉදිරියට කරඳපැල සිටුවීම සිදු කෙරුණා. කෘෂිකර්ම අමාත්‍යාංශය ,යාපනය දිසා ලේකම් කාර්යාලය සහ යාපනය නගර සභාව මේ සදහා මූලිකත්වය ගෙන කටයුතු කළා. යාපනය අණ දෙන නිලධාරී මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා ඇතුළු යුද හමුදාවේ දායකත්වය ද මේ සදහා ලැබී තිබුණා.

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG