Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

උඩරට මාර්ගයේ තිබී සොයාගත් පිරිමි මළසිරුර ගැන පරීක්ෂණ  

Add comments

උඩරට දුම්රිය මාර්ගයේ තලවකැලේ සහ නානුඔය දුම්රිය ස්ථානය අතර තිබී නාදුනන පිරිමි මළසිරුරක් හමුවුණා. තලවකැලේ පොලීසියට ප‍්‍රදේශවාසීන් ලබාදුන් තොරතුරක් අනුවයි මළසිරුර සොයාගත්තේ. සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය නුවරඑළිය මූලික රෝහලේදී සිදුකෙරෙන බව පොලීසිය සඳහන් කළා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG