
කතානායක කරූ ජයසූරිය මහතා සෘජුව කටයුතු කළ යුතු බව කෝට්ටේ ශ්‍රී කල්‍යාණී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය කොටපිටියේ රාහුල ස්වාමීන් වහන්සේ පවසනවා. දකුණු ඇමෙරිකාවේ ප්‍රධාන සංඝනායක පදවියට පත් පූජ්‍ය පොල්වත්තේ පඤ්ඤානන්ද ස්වාමීන් වහන්සේට සන්නස්පත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවයට එක්වෙමිනුයි අනුනාහිමියන් මේ බව සදහන් කළේ.
මහාචාර්ය කොටපිටියේ රාහුල ස්වාමීන් වහන්සේ – අනුනායක කෝට්ටේ ශ්‍රී කල්‍යාණී ධර්ම මහා සංඝ සභාව
සන්නස් පත්‍ර ප්‍රදානය කිරීමේ පුණ්‍යඋත්සවය බොද්දෙල්ගොඩ ශ්‍රී දේවරක්ෂිතාරාම විහාරස්ථානයේ දී පැවැත්වුණා. මේ අවස්ථාවට ගෞරවනීය මහා සංඝරත්නය සහ කතානායක කරූ ජයසූරිය මහතා ඇතුළු මැති ඇමතිවරුන් ද එක්වුණා.
Post a Comment