
දිරියෙන් ලබා ගන්නා ජයග්‍රහණ සමහර වෙලාවට වෙස්වලාගෙන පැමිණෙන ආශිර්වාද වෙනවා. එවන් දිරිමත් දියණියකගේ නිවාස සිහිනය අද සැබෑ වුණා.
මොණරාගල, පොල්හහගම පදිංචි එල්.පී.ජී .අමරා ඉන්දුමතී කරුනාතිලක මොණරාගල මාරි අරාව මහ විද්‍යාලයේ අධ්‍යාපන ලැබූ ශිෂ්‍යාවක්. ක්‍රීඩාවට දස්කම් දක්වන ඇය මේ වන විට ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ රැසක් හිමිකර ගෙන තිබෙනවා. පසුගියදා ඉන්දූනිසියාවේ පැවැති පැරා ආසියානු තරගාවලියේ රිදී පදක්කමක් දිනාගැනීමටද ඇය සමත් වුණා. ආර්ථික දුෂ්කරතා සමග ක්‍රීඩා ජයග්‍රහන රැසක් ලබා ගත් අමරා ඉන්දුමත දිරිය දියණියට නිවාස ඉදිකිම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා රුපියල් ලක්ෂ 30 ක් වටිනා නිවසක් පරිත්‍යාග කළා.
අමාත්‍ය සජිත් ප්‍රේමදාස,
Post a Comment