
මැතිවරණයක් පවත්වන්නේ නම් ඊට පූර්ණ සහාය ලබා දීමට තම කණ්ඩායම සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නෙළුම් මාවත පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. තවත් කිහිප දෙනෙකුම එහිදී අදහස් දැක්වූවා.
Post a Comment