Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත කණ්ඩායමක් හුඩෙයිඩා වරාය නගරයට  

Add comments

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිත කණ්ඩායමක් යේමනයේ හුඩෙයිඩා වරාය නගරයට පැමිණ තිබෙනවා.

හෞදි සටන්කරුවන් සහ සෞදියේ සහාය ලබන යේමන හමුදා අංශ අතර සටන් විරාමය සහ එම හමුදා ඉවත් කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමටයි මෙම විශේෂ කණ්ඩායම පැමිණ තිබෙන්නේ. යේමනයේ වසර 04 ක කාලයක් පුරාවට යුද ගැටුම් පැවතුනා. පසුගිය මාසයේදී එක්සත් ජාතීන්ගේ සංවිධනාය ස්වීඩනයෙදී සාම සාකච්ඡාවක් සිදු කර ගිවිසුමකට එළඹුනා. මෙම විශේෂ කණ්ඩායම දින 30 ක කාලයක් වරාය නගරයේ සිට මෙහි ප්‍රගතිය වාර්තා කරනු ඇති.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG