Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පාකිස්තානයේ හිටපු අගමැති නැවතත් බන්ධනාගාරයට  

Add comments

පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය නවාෂ් ෂරීෆ් නැවතත් බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ ඔහුට එල්ල වූ නවතම දූෂණ චෝදනා හේතුවෙන්.

පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර අධිකරණය ඔහුට වසර හතක සිරදඩුවමක් ද පැනවූවා. පසුගිය ජුලි මාසයේදී නවාෂ් ෂරීෆ් මූල්‍ය වංචා හේතුවෙන් බන්ධනාගාරගත කෙරුණා. ජුලි මාසයේදී එරට මහ මැතිවරණය පැවැත්වෙන කාලසීමාවේදී ඔහුව සිරගත කර සිටියා.  සැප්තැම්බර් මාසයේදී අධිකරණය ඔහු නිදහස් කරනු ලැබුවා.

 

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG