Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක්  

Add comments

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සදහා හෙට විශේෂ මෙහෙයුමක් කි‍්‍රයාත්මක කරන බව පොලීසිය පවසනවා. ඒ කොළඹ සහ තදාසන්න නගර ආශි‍්‍රතවයි.

පොලිස් මුර සංචාර සෝදිසි මෙහෙයුම් සහ සිවිල් ඇඳුමින් පොලිස් නිලධාරින් ඒ සදහා යොදවා ඇති බවයි පොලිස් මූලස්ථානය සදහන් කළේ. උත්සව සමයේ කොලඹ නගරාශි‍්‍රත ප‍්‍රදේශ වලට පැමිණෙන මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරින් දෙදහසක් යොදවා සිටිනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG