Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට නිවාස ව්‍යාපෘතියක්  

Add comments

ක‍්‍රී්ඩක ක‍්‍රීඩිකාවන්ට නිවාස ලබාදීමේ පුළුල් වැඩපි්ළිවෙළක් ඉදිරියේදී ක‍්‍රියාත්මක කරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප‍්‍රකාශ කළා.

දුෂ්කරතා සහිතවූවන්ට අවශ්‍ය සහාය ලබාදීමයි රජයේ අරමුණවී තිබෙන්නේ. ක‍්‍රීඩා අමාත්‍යාංශය සම්බන්ධ කරගනිමින් ගැටලුවලට විසදුම් ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති අතර එය සතියට දෙවරක් ක‍්‍රියාත්මක කරන බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG